
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ චීන වාණිජ මණ්ඩලයේ සමාගම් වෙත අද (29) ඉදිරිපත් කර ඇත.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ඉල්ලීම මත, පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ, තෙල් සහ ගෑස් ගවේෂණය, හරිත හයිඩ්‍රජන්, පිරිපහදු මෙහෙයුම්, ඛනිජ තෙල් අංශයේ වර්ධනයන් පිළිබඳ ආයෝජන අවස්ථා සහ රජයේ ප්‍රතිපත්ති මෙහිදී සාකච්ඡා කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart