
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගතවූ 2022 වසරේදී වෘත්තියවේදීන් 14,307ක් සහ පුහුණු ශ්‍රමිකයන් 92,836ක් විදේශ රටවලට නික්මයෑම නිසා, ඔවුන් සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක භාවයට තර්ජනයක් වී ඇති බව හෙළි වී තිබේ.
වර්ෂ 2020 දී වෘත්තිකයන් 2,957ක් සහ 2021 දී 8,373ක් රට හැර ගොස් ඇති අතර, 2022 වසරේදී රට හැර ගොස් ඇති වෘත්තියවේදීන් සංඛ්‍යාව 14,307කි.
වෘත්තියවේදීන්ගෙන් බහුතරය වයස අවුරුදු 30ත් 39ත් අතර අය වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සඳහන් කර ඇත.
එමෙන්ම 2022 වසරේ ද මධ්‍යම මට්ටමේ සේවකයන් 8,130ක් රට හැර ගොස් තිබේ.
2021 රට හැර ගිය පුහුණු ශ්‍රමිකයන් 40,000ට සාපේක්ෂව, 2022 දී පුහුණු ශ්‍රමිකයන් 92,836ක් රට හැර ගිය ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart