
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකු කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය සායනයට රැගෙන යමින් සිටියදී පැනයෑමට උත්සහ කර තිබේ.
සැකකරු වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට පෙර බන්ධනාගාර නිලධාරීන් සැකකරුගේ මාංචු ඉවත් කරමින් සිටියදී ඔහු මෙලෙස පළායෑමට උත්සහ කර ඇත.
සැකකරු එම ස්ථානයෙන් පළාගිය නමුත් මද වේලාවකට පසු ඔහු රෝහලේ ප්‍රධාන දොරටුව අසලදී අත්අඩංගුවට ගෙන තිබිණි.
පළායෑමේ උත්සාහයේදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බන්ධනාගාර නිලධාරිනියකට පහරදීමට තැත්කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඉන් කිසිදු හානියක් සිදුවීමට පෙර සැකකරු පාලනය කිරීමට නිලධාරීන් සමත් වී තිබේ.
සිද්ධියෙන් පසු සැකකරු නැවත වෛද්‍ය සායනයට රැගෙන ගොස් අනතුරුව බන්ධනාගාරයට ගෙන ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart