
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සම්බාහන මධ්‍යස්ථානයක් තුළ දී කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ තෙරපිවරයකු සොයා ඇල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ තිබෙන මෙම විදෙස් කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඇල්ල පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇත.
සම්බාහන සේවය ලබාගන්නා අවස්ථාවේ දී තමාට අතවර සිදුකළ බවට ඇල්ල පොලීසිය දැනුවත් කිරීමට මෙම කාන්තාව පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය පොලීසිය සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart