
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවදුරටත් සිදුකිරීම මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුව මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා, 2025 ජූලි 05 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart