
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෑලියගොඩ, මීගහවත්ත ප්රදේශයේදී අද (18) දහවල් පරෙවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
එහිදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා වත්තල, ඔලියමුල්ල ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
ප්රහාරය සිදුකළ සැකකරු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart