
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබාගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුකිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල් පලස්තීන ගැටුම් හේතුවෙන් නිර්මාණය වී තිබෙන අනාරක්ෂිත තත්ත්වය සැළකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.
මේ අතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ, එරටින් පිටවීමට අවශ්‍ය නම් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඒ සඳහා අවස්ථාව පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart