
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවසීය.
සෞඛ්‍ය අංශයේ වෘත්තීන්හි නිල ඇඳුම සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් ගනු ලබන්නේ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් බව ඔහු පාර්ලිමේන්තුවට සඳහන් කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඕනෑම වෘත්තිකයකු හෝ වෙනත් ඕනෑම අයකු සෞඛ්‍ය අංශයේ වෘත්තියක නිල ඇඳුම වෙනස් කිරීමට අවශ්‍ය යැයි සලකන්නේ නම්, එම කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවත්, නිල ඇඳුමක් වෙනස් කිරීමේ වැදගත්කම සහ ප්‍රායෝගික තත්ත්වය සලකා බැලීමෙන් පසු කමිටුව තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart