
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ මස 06,07 සහ 08 තෙදින විවාදයට ගැනීමට මීට සුළු මෙහොතකට පෙර අවසන් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.
ඊට අදාළ ඡන්ද විමසීම 08 වැනි සිකුරාදා පස්වරු 05.30 පැවැත්වීමටද තීරණය විය.
පාර්ලිමේන්තුව ලබන 5 සිට 08 දක්වා රැස්වේ.
සමගි ජන බලවේගය ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාවට මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරු 45දෙනෙක් අත්සන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart