
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිදහස ජනතා සභාවේ කණ්ඩායම් ද්විත්වයක් නිර්මාණය වි තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්.පිරීස්, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන සහ නාලක ගොඩහේවා සමගි ජන බලවේගය විසින් ගොඩනැගීමට නියමිත නව සන්ධානය සමග එක්වන බව වාර්තා වේ.
එම සන්ධානයට එකතුවන කණ්ඩායම් නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල්.පිරීස් වන අතර, උප නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා තෝරා පත්කර ගෙන තිබේ.
සම කැදවුම්කරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා තෝරාගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය.
එම තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යළි රාජපක්ෂවරුන්ගේ නායකත්ව පිළිනොගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කර ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart