
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව මෙතෙක් පස් දෙනෙකු පමණක් දැක ඇති නව වර්ණයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.
ඔවුන් එම වර්ණය හඳුන්වන ලබන්නේ ‘ඕලෝ’ ලෙසය.
නිල්-කොළ පැහැයෙන් සංතෘප්ත වර්ණයක් වන මෙම වර්ණය, ලේසර් උත්තේජනයේ ආධාරයෙන් තොරව පියවි ඇසට දැකිය නොහැකි වේ.
‘විසර්ඩ් ඔෆ් ඕස්’ හි එමරල්ඩ් නගරයේ ජනතාව පැළඳ සිටින කොළ පැහැති කණ්නාඩිවලට උපහාරයක් ලෙස මෙම වර්ණය හඳුනාගැනීම සඳහා සංවර්ධනය කරන ලද තාක්ෂණය පර්යේෂකයන් විසින් නම්කර ඇත්තේ ‘ඕස් විෂන් සිස්ටම්’ ලෙසයි.
නව වර්ණය පිළිබඳ ලෝකයට හෙළි කෙරුණේ සයන්ස් ඇඩ්වාන්සස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවකිනි.
ඕස් ලේසර් සංඥා හිතාමතා මයික්‍රෝන කිහිපයකින් චලනය කරන විට පමණක් වර්ණය දැක ගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart