
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නතාෂා එදිරිසූරිය සහ SL-Vlog හි හිමිකරු බෲනෝ දිවාකර ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
බුදුදහමට අගෞරවයක් වන අයුරින් ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල කර ඇති නතාෂා එදිරිසූරිය පසුගිය මැයි 28 වැනිදා රටින් පිටවීමට උත්සාහ කිරීමේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව, නතාෂා එදිරිසූරියට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් SL-Vlog හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර ද අත්අඩංගුවට ගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart