
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එදිරිවීර සච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතියේ උපුටා ගැනීමක් සටහන් කරමින්, අභාවප්‍රාප්ත රංගධර ජැක්සන් ඇන්තනි වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශෝක පණිවිඩයක් නිකුත් කර ඇත.
ජනාධිපතිවරයා එම ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් කර ඇත.
ජැක්සන් ඇන්තනීලාගේ කලා පරම්පරාවේ පුරෝගාමියකු වූ සරත්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” කෘතියේ මෙසේ සදහන් ය.
“ලොව ඇත්තේ යාම් ඊම් ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය”
ලොව වෙසෙන අප සියල්ල ම මේ සත්‍යයට යටත් ය. කවදා හෝ අපට යන්නට සිදුවෙයි.
බහුවිධ කලා නිපුණයෙකු වූ ජැක්සන් ට ද අප අතැර යන්නට කාලය එළැඹ ඇත. නමුදු මේ තරම් ඉක්මණින් ඔහු යතැයි අප කිසිවකු සිතූයේ නැත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart