
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික ලෙස බීමත්ව අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැතිවරයකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය තුළ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම රාජ්‍ය ඇමැතිවරයා වෙඩි පහරවල් තුනක් අහසට එල්ල කර ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම රාජ්‍ය ඇමැතිවරයාට මීට පෙරද බීමත්ව ගිනිඅවි භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නමුත් නීතිය ක්‍රියාත්මක වී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart