
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දිනවල ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය වන ‘පෙඩ්ඩි’ නමැති තෙළිඟු චිත්‍රපටයේ දර්ශන රැසක් ශ්‍රී ලංකාවේ රූගත කර ඇති අතර, ඊට මෙරට මධ්‍යම කඳුකරයේ මනරම් දර්ශන ද ඇතුළත් වේ.
මහනුවර උඩවත්ත කැලේ රක්ෂිතය, මාවනැල්ලේ ඉහළකෝට්ටේ උමග සහ දුම්රිය ස්ථානය, රිවර්ස්ටන් මෙන්ම දඹුල්ලේ කළුදිය පොකුණ ඇතුළු දිවයින පුරා පිහිටි ස්ථාන රැසකදී මෙහි රූගත කිරීම් සිදුකර ඇත.
ශ්‍රී ලංකාව තුළ සිදුකෙරුණු මෙම රූගත කිරීම් කාලසටහන මෙහෙයවනු ලැබුවේ මෙරට නිෂ්පාදන හවුල්කරුවෙකු ලෙස කටයුතු කළ IYNGARAN Media Solutions පෞද්ගලික සමාගම විසිනි.
සුපිරි නළු රාම් චරන් ප්‍රධාන චරිතයෙන් දායක වන, බුචි බාබු සානා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පෙඩ්ඩි’ චිත්‍රපටය, ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය සිනමාත්මක පසුබිමක් ලෙස ඉතා මැනවින් ඉස්මතු කිරීමට සමත්ව තිබේ.
(Newswire.lk)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart