
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනුකරන ලද පෞද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.
2022 මැයි 9 වැනි දින කොළඹ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්රචණ්ඩ ප්‍රහාරයට අදාළ පැමිණිල්ලක් ඊට අදාළ වේ.
ඒ වන විට දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) ලෙස සේවය කරමින් සිටියේය.
ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ මූලික තීන්දුව අභියෝගයට ලක්කරමින් ක්‍රියාකාරිකයෙකු විසින් ගොනුකරන ලද අභියාචනයක් විභාග කිරීම අවසන් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දුව ලබාදුන් බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart