
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ.
පළමු ගැසට් නිවේදනයේ දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 29 වැනිදා සිට ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරයට පත්කර ඇති බවයි.(News 1st)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart