
වන්දියක් ගෙවන්න කැමති වෙලා-ලොහාන් නඩුවෙන් නිදහස් කරයි
කොල්ලුපිටියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුවෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර














