
දියවන්නාවේ සෙට් එකේ ‘දැනුම වැඩිකරන්න’ හැමෝටම කොම්පියුටර් දෙන්න තීරණය කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඔවුන්ගේ ධූර කාලය තුළ භාවිත කිරීම සහ ඒවායේ හිමිකාරිත්වය පිළිබඳ සැලැස්මක් යටතේ ලබාදීමට රජය තීරණය කර ඇත. පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය














