
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කරමින් ඔවුන්ගේ ස්ථාන මාරුවලට මැදිහත් වූ වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය නිලධාරියකු නොවන පුද්ගලයකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.
වෛද්‍යවරුන්ගෙන් ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව අද (20) සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 03කට අධික කාලයක් මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් මෙසේ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතුවලට මැදිහත් වී ඇති බවයි.
ඔහුට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනම රාජකාරි කාමරයක් ද ඇති බවත්, මේ පිළිබඳව ඉදිරියේදී අමාත්‍යංශ බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
2016 වසරේ සිට මේ පුද්ගලයා වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලයට ද සහභාගි වී ඇතැයි වැඩිදුරටත් හෙළි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart