
‘ටීචර් අම්මා’ තවමත් අතුරුදන් – හොයන්න පොලිස් ටිම් තුනක් දාලා
තරුණයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් තවමත් නිදැල්ලේ පසුවන මතභේදාත්මක ප්රාථමික උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්රනාන්දු පොලිස් කණ්ඩායම් තුනක් විසින් සොයමින් සිටින බව පොලිසිය පවසයි. පසුගිය සතියේ














