Skip links

අවුරුද්දට ගන්න ඇමැතිලා බීජ රෝපණය කරති

අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබාගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
This website uses cookies to improve your web experience.