
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ජුනි 27 වැනි දින සංස්කරණයේ පළකර ඇති දැන්වීමක, විකිණීමට ඇති ශ්රී ලංකාවෙන් හමුවූ නිල් මැණිකක් පිළිබඳව තොරතුරු පළකර ඇත.
දැන්වීමේ මෙසේ සඳහන් වේ: “Coveted mine. Rare hue. Revered designer”..
“මෙම සුවිශේෂී කැරට් 10.68ක විචිත්ර තැඹිලි නිල් මැණික ලංකාවේ පුරාවෘත්ත වන් පතල්වලින් පැමිණේ.” යනුවෙන්ද එහි සඳහන් වේ.
මෙම නිල් මැණික ලුසියානා හි නිව් ඕර්ලියන්ස් හි පිහිටි ලලිත කලා, පුරාවස්තු සහ මැණික් අලෙවිකරුවෙකු වන එම්.එස්. රාවුගෙන් ලබාගත හැකිය.
කෙසේවෙතත් එම දැන්වීමේ මිල ගණන් සඳහන් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart