
ලෝකෙම දැක්ක ආන්දෝලනාත්මක වීඩියෝව නිසා Astronomer ලොක්කා ඉල්ලා අස්වෙයි(වීඩියෝ)
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි තාක්ෂණික සමාගමක් වන Astronomer හි ප්රධාන විධායක ඇන්ඩි බයිරන්, පසුගියදා පැවති Coldplay ප්රසංගයකදී එම සමාගමේම සේවිකාවක වැළඳගෙන සිටිනු ප්රසිද්ධියේ දැකගත හැකිවීමෙන්














