
එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුවෙන් පසු කළ යුතු දේ ගැන හොයන්න නීතිපති කමිටුවක් පත්කරයි
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව විසින් නීතිපති














