
බොරැල්ල කනත්ත හංදියේ මාරකයක් – දොඹකරයක් වාහන පෙළක හැපී අයෙක් මරුට – තවත් පිරිසකට තුවාල(වීඩියෝ)
අද බොරැල්ල කනත්ත මංසන්ධියේදී කුඩා දොඹකරයක් වාහන කිහිපයක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් පස්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. කාර්යබහුල බොරැල්ල කනත්ත














