Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
අද බොරැල්ල කනත්ත මංසන්ධියේදී කුඩා දොඹකරයක් වාහන කිහිපයක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් පස්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
කාර්යබහුල බොරැල්ල කනත්ත මංසන්ධියට ළඟාවන විට දොඹකරයේ තිරිංග ක්රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදු වූ බව වාර්තා වේ.
රියදුරුට පාලනය අහිමිවී ඇති අතර, මංසන්ධියේ නතර කර තිබූ මෝටර් රථ කිහිපයක සහ යතුරුපැදිවල එය ගැටුණු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart