
විශ්‍රාම වැටුප නැවත්තුවොත් නඩු දාන්න විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව සැරසෙයි
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ එකමුතුව සළකා බලමින් සිටින බව එම එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ පැවසීය. “විශ්‍රාම ගිහින්














