
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරමේ මුතාරිප්පුතුරෙයි ප්‍රදේශයේ මුහුදින් කිලෝග්‍රෑම් 500කට වඩා බරැති යෝධ මඩුවෙක් (දේශීයව කොම්බු තිරුක්කායි ලෙසද හැඳින්වේ) අල්ලාගෙන තිබේ.
ඊයේ උදෑසන මුහුදට ගිය ධීවරයින්ගේ ධීවර දැල්වලට මෙම දැවැන්ත මඩුවා හසුවී තිබේ.
මඩුවාගේ විශාලත්වය නිසා එක බෝට්ටුවකින් ගොඩබිමට ගෙන ඒමට නොහැකි වී ඇත.
අවසානයේ ඔවුන්ට මඩුවා කඹයකින් බැඳ ජලය හරහා වෙරළට ඇදගෙන යාමට සිදුව තිබේ.
මෙම දුර්ලභ මත්ස්‍ය දඩයම නැරඹීම සඳහා විශාල පිරිසක් වෙරළට රැස්ව ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart