
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්ය්ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තමාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කළ නිසා එය ලබා ගැනීමට මෙලෙස කෙහෙල්බද්දර පද්මේ නමින් ජංගම දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එසේම එය කොන්ත්‍රාත්තුවකට සිදුකළාදැයි යන සැකයක්ද මතුව ඇති බව පැවැසේ.
මේ අතර විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්ය්ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ හෝ ජාතික පොලිස් කොමිසමේ උසස් තනතුරක් අපේක්ෂාවෙන් කටයුතු කළ බවද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. සිටි බවද වාර්තා වෙනවා.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
කුප්‍රකට පාතාල නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ ඔහුට එරෙහිව මරණ තර්ජන කළ බවට ඔහු ගොනුකළ බව කියන අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
තමාට තර්ජනය කළ බව කියන ඇමතුම් පිටුපස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාම සිටින බවට විමර්ශකයෝ සැකකරති.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, වාර්තා වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රියන්ත ජයකොඩි රාගම රෝහලට ඇතුළත් කර ඇත.
CID භාරයේ සිටිමින් ඔහු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart