
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ සභාපති, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.
මූලාශ්‍රවලට අනුව, ඔහුගේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇත.
2024 ඔක්තෝබර් මාසයේදී ඔහුව සභාපතිවරයා ලෙස පත්කරන ලදී.
කෙසේවෙතත්, වෛද්‍ය ක්ෂේත්රය මෙම පත්වීම විවේචනය කළේ, එය දේශපාලනික පත්වීමක් බව පවසමිනි.
බදුල්ල ශික්ෂණ රෝහලේ නව අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය තිලකරත්න රාජකාරි භාරගැනීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart