
කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ අලුත් දෙවනියා ලංකාවට ආපු ගමන් ‘ටුක්-ටුක් එකකට’ නගී
කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ අලුතින් පත්කරන ලද නියෝජ්‍ය ප්‍රධානී සාරා හැසල්බාර්ත්, තමන් මෙරටට පැමිණීම හඳුන්වාදීමට නව ක්‍රමයක් සොයාගෙන තිබිණි. “මම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සතුටු














