
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ආණ්ඩුවල ඉහළ මැති ඇමතිවරුන්ගේ අනුග්රහය මත නීතිවිරෝධී ආකාරයෙන් පළාත් පාලන ආයතනවලට ගෙවිය යුතු බදු කුලිය නොගෙවා බලහත්කාරයෙන් රැඳී සිටි ව්යාපාරික ස්ථාන සීල් තැබීම ආරම්භ කර තිබේ.
ඒ අනුව පදුගියදා වැල්ලවාය ප්රාදේශීය සභාවට අයත් ගොඩනැගිලිවල එවැනි ව්යාපාරික සීල් තබනු ලැබීය.
එම ප්රාදේශීය සභාවට රුපියල් කෝටි 2කකට ආසන්න බදු කුලී ගෙවීම පැහැර හැර ඇති බව වැඩි දුරටත් හෙළි වේ.
පළාත් පාලන ආයතන සතු, මහජන මුදලින් ඉදි කළ ගොඩනැගිලිවල පවත්වාගෙන ගිය ව්යාපාරික ස්ථානවල පසුගිය ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන්ගේ ඥාතීන්ට සහ සමීපතමයින්ට ලබා දී තිබිණි.
මේ නිසා අදාළ පළාත් පාලන ආයතනවලට අයවිය යුතු බදු කුලී මුදල් රුපියල් කෝටි ගණනක් අයකර ගැනීම නතරකර දමා තිබිණි.
ඊට අදාළ වීඩියෝවක් පහත දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart