
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාව ආණ්ඩුවකට බලය ලබා දී ඇත්තේ මහ බැංකුවට රට පිළිබඳ තීරණ ගැනීමට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් ආණ්ඩුව ගන්නා තීරණවලදී මහ බැංකුව කිසිසේත් බාධා එල්ල නොකළ යුතු බව සහ ආණ්ඩුව ද ඒ සඳහා ඉඩ ලබා නොදිය යුතු බවයි.
මෙරට සිදුවන්නේ මුදල් අමාත්‍යවරයා ප්‍රතිපත්ති සකස් කළ ද මහ බැංකුව මැදිවී රටේ ආනයන සහ ආයෝජන සම්බන්ධයෙන් තීරණ ගැනීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
මහ බැංකුව සිදු කළ යුතු වන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී බාධා එල්ල කිරීම නොව ස්වාධීන ලෙස කටයුතු කරමින් ආණ්ඩුවේ කටයුතු සඳහා නිවැරදිව සහය දැක්වීම බව ද මනත්රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ තමන් මෙම අදහස් පළ කරන්නේ එක් ආයතනයක් ආරක්ෂා කිරීම සඳහා නොව ලක්ෂ 220 කගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart