
චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවුණු භාණ්ඩ හඳුනා ගන්න ජනතාවට ප්රදර්ශනය කරන්නැයි අධිකරණ නියෝගයක්
යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ භූමියෙන් සොයාගත් මිනිස් ඇටසැකිලි 112ක් සහ අනෙකුත් භාණ්ඩ හඳුනා ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා තිබේ. මෙරට අධිකරණ ඉතිහාසයේ එවැනි ඉල්ලීමක් සිදුවන්නේ














