
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ අලුතින් පත්කරන ලද නියෝජ්‍ය ප්‍රධානී සාරා හැසල්බාර්ත්, තමන් මෙරටට පැමිණීම හඳුන්වාදීමට නව ක්‍රමයක් සොයාගෙන තිබිණි.
“මම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සතුටු වන අතර මගේ ගමන ආරම්භ කිරීමට සතුටු වෙමි…” ඇය ජර්මානු ෆෙඩරල් ජනරජයේ වර්ණයෙන් පින්තාරු කරන ලද ත්‍රිරෝද රථයක් තුළ සිටින ඡායාරූපයක් පළකරමින් පැවසුවාය.
“…. මිත්‍රත්වයන්, හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීම සහ ඔව්… ඒ සියල්ල ටුක්-ටුක් ගමනකින් ආරම්භ කිරීම!” යනුවෙන් ඇය කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ අදහස් පළකරමින් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart