
පොලිස්පතිට කෙළින්ම මැසේජ් කරන්න අලුත් WhatsApp අංකයක් – හැබැයි කෝල් කරන්න බැරිලු
අපරාධ සහ වෙනත් විවිධ මහජන ගැටළු සම්බන්ධයෙන් පොලිස්පති ප්රියන්ත වීරසූරිය සෘජුවම සම්බන්ධ කරගැනීම සඳහා ශ්රී ලංකා පොලිසිය නව WhatsApp ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.














