
රජය “නැතැයි” කියන මුදල් මුද්‍රණය කළ හැටි රවී පාර්ලිමේන්තුවේදී හෙළිකරයි(වීඩියෝ)
රට තුළ ශක්තිමත් ආර්ථිකයක් නොමැති නම් ණය ගෙවීමේදී ගැටලු ඇතිවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.














