
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂයේ ඉහළ තනතුරුවල අවශ්‍ය වෙනස්කම් නොකර සමගි ජන බලවේගයට ඉදිරියට යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මීට පෙර පක්ෂය සාර්ථක කරගැනීමට අසමත් වූ පුද්ගලයන් තනතුරුවලින් ඉවත් වී වෙනත් දක්ෂ සාමාජිකයන්ට අවස්ථාව සලසා දිය යුතු බවයි.
පක්ෂය ප්‍රතිසංවිධානය කළයුතු බවත්, ප්‍රධාන තනතුරුවල සිටින මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වෙනස් කළයුතු බවත් ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාසට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, තරුණ හා දක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරියට ගෙන ඒමට ඔහු ක්‍රියාකළ යුතු බවත්, එමගින් සාර්ථක අනාගත රජයක් නිර්මාණය වී ඇති බව ඡන්ද දායකයින්ට සහ පක්ෂ ආධාරකරුවන්ට පැවසිය හැකි බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම මන්ත්‍රීවරයා චෝදනා කළේ, සමගි ජනබලවේගයේ නායකයාට එසේ කිරීමට නොහැකි වී ඇත්තේ, පක්ෂය තුළ තම තනතුරු රැකගැනීමට කටයුතු කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ සහ වැඩිහිටි සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart