
හිටපු ජනපතිලාගේ වරප්‍රසාද කපන අලුත් නීතියට එරෙහි පෙත්සම් විභාගය ඇරැඹේ
යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද විශේෂ අභියාචනා පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීම ආරම්භ කර තිබේ. මෙම පෙත්සම්














