
රාවණා ඇල්ල අනතුරේදී දිවි පරදුවට තබා ජීවිත තුනක් බේරාගත් විශේෂ බලකායේ වීරයා – ලාන්ස් කෝප්රල් බණ්ඩාර
රාවණා ඇල්ලේ බස් රථ අනතුර සිදුවූ බවට යුද්ධ හමුදාවට ලැබුණු තොරතුරට අනුව රාත්රී 09:20වන විට පළමු යුද්ධ හමුදා භට කණ්ඩායම අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟාවිය.













