
ඓතිහාසික මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 15දා ඇරැඹේ
රජයේ ‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 15 වැනි දින ආරම්භ වන බව නිලධාරීහු පවසති. මරදාන යනු කොළඹ දිස්ත්‍රික්කයේ දෙවැනි














