
ශ්රී ලංකාව ගැන ජිනිවා මානව හිමිකම් කොමිසමට ගෙනා නව යෝජනාවට රටවල් 22ක් සම-අනුග්රහය දක්වයි
ශ්රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වරම දීර්ඝ කිරීම සඳහා වන සංශෝධිත කෙටුම්පත් යෝජනාවට














