
නාමල් උස්සාගෙන ජනවාරියේ ආයෙත් එන බව ගම්මන්පිල කියයි | නුගේගොඩට ආපු අයට සල්ලි දුන්නේ නැති බවත් කියයි(වීඩියෝ)
නුගේගොඩ පැවති විශාල මහජන රැස්වීමෙන් පසු ජනවාරි මාසයේදී විපක්ෂය තවත් මහජන රැලියක් සංවිධානය කරන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. එය රජය කෙරෙහි වර්ධනය වන














