
සේවයෙන් දොට්ට දාපු හිටපු දිසා විනිසුරුවරයකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්රේෂ්ඨාධිකරණය ඉවත දමයි
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තමන්ව සේවයෙන් පහ කිරීම තහවුරු කළ අභියාචනාධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනා කිරීමට විශේෂ අවසරයක් ඉල්ලා හිටපු දිස්ත්රික් විනිසුරුවරයකු ගොනු කළ මූලික














