
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පවතින අධික සීතලත් සමඟ ඇතැම් ප්‍රදේශවලට මල්තුහීන පතිත වී තිබේ.
මේ නිසා මෙම ප්‍රදේශවල බෝගවලට හානිකර තත්ත්වයක් උද්ගතව ඇත.
ප්‍රදේශයේ පවතින අධික සීතල තත්ත්වයත් සමඟ බෝග මත මල්තුහීන එකතු වී ඇති බව ප්‍රදේශවාසීහු පැහැදිලි කළහ.
හිරු කිරණ බෝග මතට වැටෙන විට, මල්තුහීන දිය වී ජලය බවට පත් වී වගාවට හානි කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවන හානිය දරාගත් ගොවීන් නැවත වරක් මෙමගින් පීඩාවට පත්වන තත්ත්වයක් මතුව තිබේ.
භෝග අවදානමට අමතරව කුඩා දරුවන් සහ මහලු පිරිස අසනීප වීමේ අවදානමක් ද ඇති බව ගොවීන් පැවසූහ.
නුවරඑළිය තුරඟ තරඟ පිටිය, ගොල්ෆ් පිටිය සහ ග්‍රෙගරි උද්‍යානය ආදී ස්ථානවල මල්තුහීන නිරීක්ෂණය කළ හැකි වේ.
පවතින තත්ත්වය හේතුවෙන් අර්තාපල්, සලාද සහ ගෝවා වගාවන්ට හානි සිදුවෙමින් පවතී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart