
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරු දකුණේ අපරාධ රැසකට සම්බන්ධයිලු
අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලේවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි තුවක්කුකරු මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ මත්ද්රව්ය ජාවාරම ඇතුළු තවත් බරපතළ අපරාධ 10කට සම්බන්ධ













