
කලකට පසුව ශ්රී ලංකාව තියුණු ජයක් ලබයි | ශානකගේ පිත්ත යළිත් වැඩ පෙන්නයි
ඉරිදා දඹුල්ලේ පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ශ්රී ලංකාව පාකිස්තානයට එරෙහිව ලකුණු 14ක තියුණු ජයග්රහණයක් ලබාගනිමින් තරග තුනකින් යුත් තරගාවලිය 1-1ක් ලෙස සමකළේය. “අපේ පිතිකරණය ගැන














