
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ද්විත්ව ස්වරූපයකින් කටයුතු කිරීම ආණ්ඩුව වහාම නැවතිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
වත්මන් ආණ්ඩුවේ ප්‍රශ්නගත ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව සිදු කරන සෑම ක්‍රියාවක්ම සද්භාවයෙන් සිදු කරන බව පවසා අනතුරුව ගැටලු මතුවූ විට ඒවාට රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බව පවසන බවයි.
එහෙත් වත්මන් ආණ්ඩුවේ සිටින පුද්ගලයින් විපක්ෂයේ සිටින විට එවක ආණ්ඩුවලට සුළු වරදට පවා දූෂණ චෝදනා එල්ල කළ බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව සහ එම ක්ෂේත්රය සම්බන්ධයෙන් අත්දැකීම් පවතින හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන තමන් ගල් අඟුරු ආනයන කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන් සමග එක්ව සාකච්ඡා කර නව පටිපාටියකට අනුව එම කටයුතු සිදු කළ බවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart