
අධිරාජ්‍යවාදීන්ගෙන් වන්දි ඉල්ලන්නැයි සජිත්ගෙන් විශිෂ්ට යෝජනාවක් | සලකා බලන බව විජිත කියයි(වීඩියෝ)
යටත් විජිත යුගයේ සිදුවූ පාඩු සඳහා වන්දි ලබා ගැනීමේ සහ කොල්ලකන ලද සංස්කෘතික වස්තු ආපසු ලබා ගැනීමේ ක්‍රියාවලිය දැනට ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය














